දැන් බොහොමයක්
රජයේ සහ පුද්ගලික ආයතනයන් තුල යු ටියුබ් සහ සමහර වෙබ් අඩවි අදාල ආයතනයන් විසින් block
කරලා තියෙන්නේ ඒකට හේතුව දන්නවනේ වැඩකරනවට
වඩා අන්තර්ජාලයේ ඉන්න නිසානේ වැඩ කරලා පොඩි free එකක් ලැබුන ගමන් මොන site එකක් block වුනත් දැන් යන්න හැකි ක්‍රමයක් කියන්නම් ඒ තමයි hotspot
shield කියන software එක මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරලා
ඉන්ස්ටෝල් කලාට පස්සේ Task Bar right side එකේ hotspot shield icon එක දක්නට ලැබේ දැන් icon එක උඩ right mouse click කරලා connect on click කරන්න දැන් icon එක කොළ පාට වෙලානම්
වැඩේ හරි. දැන් block කරලා තියෙන සේරම site
Unblock වෙලා ඇති කරලම
බලන්නකෝ මෙන්න සොෆ්ට්වෙයා එක download කරගන්න please download