Thursday, January 17, 2019

උපන් ලප හෙළි කරන ජීවිත රහස්‌

උපන් ලප හෙළි කරන ජීවිත රහස්‌ පිළබද හිඹුටානේ පියතිලක ද අල්විස්‌  මහතා පවසන පරිදි පුද්ගලයකුගේ අඟ පසඟ පිහිටීම අනුව හෙවත් දේහ ලක්‍ෂණ විද්‍යාව අනුව කෙනෙකුගේ චරිත ස්‌වභාවයන් කිව හැකි සේම කෙනෙකුගේ ශරීරයේ පිහිටන උපන් ලප අනුව ද චරිත ලක්‍ෂණ පැවසිය හැකි බව පැරැණි සෘෂිවරුන් සඳහන් කර ඇත. ශරීරයේ පිහිටන මෙම උපන් ලප පිළිබඳව නොයෙකුත් මති මතාන්තර ඇත. මේවායෙහි ශාස්‌ත්‍රීය තත්ත්වයන් ද නැතිවා නොවේ.උපන් ලප හෙළි කරන ජීවිත රහස්‌ පිළබද දැනගැනීමට ‍මෙතනින් යන්න click

No comments: