Tuesday, November 5, 2013

ඔබේ අනාගතය ගැන විස්තර ගොඩක් නොමිලේ දැනගන්න


අපී මීට පෙර ලබාදුන් හදහන හදාගන්න පොරාන්දම් බලන්න පුලුවන් සොෆ්ට් වෙයා විතරයි. ඒත් අද Google එකේ තිබුණ ගොඩක් වටිනා online හදහන හදාගෙන  ඒකේ විස්තර ගොඩක් බලාගන්න පුලුවන්  එකක් දෙන්න යන්නේ. තමන්ගේ අනාගතය, මිල මුදල් , පවුලේ සම්බන්ධතා, එහෙමත් විස්තර දෙනවා. මේකේ විස්තර දෙන්නේ නම් ඉංග්‍රීසියෙන් ඒත් සරලව තියෙන්නේ.  පහළ රෑපයේ පරිදි  විස්තර දෙන්න

Please insert your birth details යන තැන බලන්න

Time of Birth (24 Hrs) වලින් අනිවාර්යෙන්ම දෙන්න
City(Can use wild card characters) හරියට ටයිප් කරන්න
දැන් SHOW HOROSCOPE CLICK  කරන්න
දැන් යටින්ම එයි view horoscope කියලා ඒක CLICK  කරන්න
දැන් වැඩේ හරි  ලැබුණ chart  වලට පහළම බලන්න  A Brief Review කියලා ඇති අන්න ඒ තමයි ඔයාගේ විස්තර