Tuesday, September 1, 2015

නැතිඋන හෝ හොරකම් කරන ලද මොබයිල් එක හොයාගන්න පුලුවන් සොෆ්ට් වෙයා එකක්


ඔයාලා ලග තියෙන මොබයිල් එක ගොඩක් වටිනා එකක් වෙන්න පුලුවන්  යම් අවස්ථාවක ඒ වගේ smart phone එක හොරු ගත්තොත් ඔයාගේ වැදගත් නම්බර් සහ අනිකුත්  පුද්ගලික තොරතුරු පවා නැතිවෙනවා  ඒක ගොඩක් අවධානම් සහිතයි   ඉතින්  ඒනිසා  හොරකම් කරන ලද මොබයිල් එක හොයාගන්න පුලුවන් හොද සොෆ්ට්වෙයා එකක් දැන් Nokia සමාගමෙන්  හදලා තියෙනවා   මුලින්ම කරන්න ඕනේ phone එකට software එක install කරගන්න එතකොට අහනවා trust number  කියලා ඒකට අම්මගේ හරි ගෙදර කාගේ හරි නම්බර් එකක් දෙන්න  ඒ විතරක් නෙවෙයි software එක install  කරද්දි  රහස් අංකයත් ඔයාලා හදා ගන්න ඕනේ ඊට පස්සේ  මොබයිල් එකේ Theft Control කියන option එක activate කරන්න
දැන් වැඩේ හරි ඔයාගේ මොබයිල් එක කව්රුහරි  හොරකම් කරගෙන වෙන sim එකක් දාන හැම වාරයක් පාසාම අන්න අර ඔයාලා දුන්න trust number   එකට Massage එකක් එනවා

දැන් කරන්න තියෙන්නේ  මේන්න මේ අකාරයට   # lock #   < රහස් අංකය > ඈතුල් කරලා ඔයාලගේ Phone එකට Massage එකක් යවන්න එතකොටම Phone එක සමිපුරණයෙන්ම Lock වෙනවා කිසිම දෙයක් කරන්න බැ

ඊලගට කරන්න තියෙන්නේ මේන්න මේ අකාරයට   # locate #   < රහස් අංකය > ඈතුල් කරලා ඔයාලගේ Phone එකට Massage එකක් යවන්න නැවත ඔයාටම Massage එකක් එනවා ලින්ක් එකක් ඒක google map වලින් පෙන්නනවා කොහෙද දැන් තියෙන්නේ කියලා

මෙන්න මේ මොබයිල් භාවිතා කරන අයට විතරයි මේ වැඩේ කරන්න පුලුවන් වෙන්නේ
  • Windows Mobile Professional
  • Windows Mobile for Pocket PC
  • Windows Mobile 5.0 for Smartphone
  • Android


No comments: