Tuesday, August 27, 2013
website block කරලද ? මෙන්න හොදම විසදුම
දැන් බොහොමයක් රජයේ සහ පුද්ගලික ආයතනයන් තුල යු ටියුබ් සහ සමහර වෙබ් අඩවි අදාල
ආයතනයන් විසින් block කරලා තියෙන්නේ ඒකට හේතුව දන්නවනේ වැඩකරනවට වඩා
අන්තර්ජාලයේ ඉන්න නිසානේ වැඩ කරලා පොඩි free එකක් ලැබුන ගමන්
මොන site
එකක් block වුනත් දැන් යන්න හැකි ක්‍රමයක් කියන්නම් ඒ තමයි hotspot shield කියන software එක මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කලාට පස්සේ Task Bar right side එකේ hotspot
shield icon එක දක්නට ලැබේ දැන් icon එක උඩ right
mouse click කරලා connect on click කරන්න දැන් icon එක කොළ පාට
වෙලානම් වැඩේ හරි. දැන් block කරලා තියෙන සේරම site Unblock වෙලා ඇති කරලම බලන්නකෝ මෙන්න සොෆ්ට්වෙයා එක download කරගන්න please
download