Friday, August 30, 2013

පරිගණකයේ වැගත් ෆයිල් සහ හර්ඩ් එක පෝර්මැට් වුනොත් නැවත දත්ත ගන්න හොදම සොෆ්ට්වෙයා එකක්

පරිගණකයේ හර්ඩ් එක පෝර්මැට් වුනොත් හෝ  වැදගත් files permanent delete වුනොත්  ඒවගේම  මෙමරි කාඩ් එකේ data මැකුනොත් නැවත ගන්න පුලුවන් software එකක් තමයි අද දෙන්නේ, මේක trail version එකක් නෙවෙයි. software එක download  කරගත්තට පස්සේ ඒක open කරගන්න   දැන්  recovery  කරන්න ඕනේ  drivers එක select කරලා ඒකේ තියෙන විදිහට කරන්න . සරලම software එකක් කරලම බලන්න