Saturday, August 3, 2013

පරිගණක‍යේ speed එක මදිද ? ‍මෙන්න speed කරගන්න

ගොඩක් අයට ති‍යෙන ප්‍රශ්ණයක් තමයි computer එ‍කේ වැඩ කරන්න ගියහම slow ‍වෙන එක. ඒ නිසා පරිගණක‍යේ speed කරගන්න ක්‍රමයක් තමයි ‍‍මේ ති‍‍යෙන්නේ. හරිම සරල ක්‍රමයක් ප්‍රථම‍යෙන්ම notepad  එකක් open කරන්න. දැන් ‍‍පහත ‍දෙන ‍ඒ code  එක  notepad එකට copy  කරන්න
mystring=(80000000)

දැන් copy කරාට පස්‍‍සේ notepad  එක desktop එ‍කේ  save as කරද්දි file name එක  ram.vbe සහ save as type එක All files කියලම ‍දෙන්න. දැන් desktop එ‍කේ ඇති ram  කියලා  file එකක්  ති‍යෙනවා ඒක double click කරන්න. දැන් වැ‍ඩේ හරි .

‍මේක කරන ආකාරය වීඩි‍යෝ එකකින් බලන්න ‍මෙතනින් යන්න