බොහෝදෙනා පරිගණකය තුල එක එක දේවල් හංගනවා. ඒත් ඒවා සර්ච්
කරලා ඔනැම කෙනෙකුට හොයා ගන්න පුලුවන්. තවද ඇතැම් අය වින්ඩෝස් ෆයිල් අස්සේ හංගනවා. සොෆ්ට්වෙයා මගින් හයිඩ්
කරත් සයිස් එක පෙන්නනවා. ඒත් දැන් මේ සදහා අලුත්ම සොෆ්ට්
වෙයා එකක් තියෙනවා ඒක තමයි WinMend Folder Hidden. මෙම මෘදුකාංගය
භාවිත කර හයිඩ් කරාම සර්ච් කළත් හසු නොවේ.හාර්ඩ් ඩිස්ක් එකේ ඉඩ වෙනස් නොවී පෙන්වන එකම වැඩකාරයා මේ සොෆ්ට්වෙයා එක තමයි