Thursday, September 12, 2013

අන්තර්ජාලය භාවිතා නොකර හදහන හදාගන්න බලාගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්

මීට පෙර අපි ලබාදුන්නේ අන්තර්ජාලය හරහා වැඩ කරන හදහන් මෘදුකාංගයක් ඒත් අද දෙන්න හදන් නේ අන්තර්ජාලය භාවිතා නොකර හදහන හදාගන්න බලාගන්න  පුලුවන් සොෆ්ට්වෙයා එකක් මේ සොෆ්ට්වෙයා එක භාවිතයෙන්  තමන්ගේ හදහනේ ගොඩක් විස්තර බලාගන්න පුලුවන් ඒ කියන්නේ  දැනට පවතින මහදශා අතුරැ දශා සියලුම විස්තර තියෙනවා මේකෙන් තමන්‍ගේ හදහන විතරක් නෙවෙයි පොරොන්දම් ගලපන්න උනත් පුලුවන් තමන්ගේ හදහන බලාගන්නවනම් ඒකේ ති‍යෙනවා star.exe කියලා file එකක් (click කරලා open වුනාට පස්සේ Y/N  එයි  ඒත්  Enter කරන්න Enter ‍නොවුනොත් keyboard Alt එකට දකුණුපැත්තේ එක click කරලා minimize කරලා නැවත taskbar එකෙන් ඒක open කරලා Enter කරන්න.  ( පොරොන්දම් බලාගන්න ඕ‍නේනම් match.exe කියන එක click කරන්න  බැලීමට පෙර බලන ආකාරය දැන ගැනීම සදහා  පහත විස්තර බලන්න please download software
01 මුලින්ම නම අහනවා නම ටයිප් කරන්න
02  උපන්දිනය ටයිප් කරන්න  ඩොට් තියන්න එපා  (මෙන්න මේවගේ 1988 07 30 )
03 උපන් වෙලා දෙන්න 24 වැනි පැයෙන්  ‍ඩොට් තියන්න නැතිව (මෙන්න මේ වගේ 14 15 ) එහෙම නොදුන්නොත් වැරදි විස්තර ලැබෙනවා
04 උපන් ප්‍රදේශය  එකේ තියෙනවා ඔයාලා ඒකේ ඉස්සරහින් තියෙන අංකය විතරක් ටයිප් කරන්න
05  Enter කර කර විස්තර ටික බලන්න

අන්න ඒ වගේ පොරොන්දම් ගලපන්නත් match කියන එක click කරලා අහන විස්තර කලින් දුන්න විදිහටම දීලා Enter කර කර විස්තර ටික බලන්න