
ඉන්පසුව ඔබේ පරිගණකයේ start වලට run click කරන්න
Run එක open කර shutdown -i type කර ok කරන්න ( හරියට type කරන්න)
දැන් ඔබට remote shutdown dialog box එකක් දිස්‍වේවි
එහි ඇති Add යන තැනට shutdown කරීමට අවශ්‍ය පරිගණකයේ IP Address එක type කරන්න
දැන් ඔබට shutdown කිරීමට අවශ්‍ය තත්පර ගණනද සටහන්
කොට එම box එකේ ඇති comment යන තැනට a type කර පසුව ok කරන්න
මේආකාරයට ඔබට අවශ්‍ය සියලුම පරිගණක
එලෙස shutdown කිරීමට
හැකියාව ඇත. මේ පිළිබදව යම් ගැටලුවක් ඇත්නම් පහත වීඩියෝවද බලන්න
මේක කරන ආකාරය මේ වීඩියෝ එකින් බලාගන්න ( ඒත් ඔයාලා Run එක open කර shutdown -i type කරන්න) please
watch now