Saturday, September 7, 2013

ඔ‍බේ පරිගණකය තුලින් වැඩ කරන ආයතන‍යේ අ‍නෙකුත් සියලුම පරිගණක shutdown කරන්න

එය සිදුකිරීමට කිසිම software එකක් අවශ්නොවන අතර අන්තර්ජාල සම්බන්ධතාවය local Area connection එකකින්  pc සියල්ලම  network  විය යුතුයි.   Shutdown කිරීමට අවශ් පරිගණක වල IP  Address  එක දැනගත යුතුය.    සදහා ඔබ කල යුත්‍‍තේ taskbar  කේ දිස්වෙන  Local Area connection  එක උඩ right mouse click කර  status click කරන්න. දැන් එකේ උඩ තියෙනවා support  click කරලා ඊට යටින් තියෙන  details click කර  IP  Address  එක බලාගත හැක.   

ඉන්පසුව බේ පරිගණකයේ  start වලට  run  click කරන්න 
Run එක open කර shutdown -i ‍‍‍‍ type කර ok කරන්න ( හරියට type කරන්න)
දැන් ඔබට remote shutdown dialog box එකක් දිස්‍‍වේවි
එහි ඇති Add යන තැනට shutdown කරීමට අවශ් පරිගණකයේ IP  Address එක type කරන්න 
දැන් ඔබට shutdown කිරීමට අවශ් තත්පර ගණනද සටහන්කොට  එම box කේ ඇති comment  යන තැනට a  type කර පසුව ok කරන්න
මේආකාරයට ඔබට අවශ් සියලුම පරිගණක ලෙස  shutdown කිරීමට හැකියාව ඇත. ‍මේ පිළිබදව යම් ගැටලුවක් ඇත්නම් පහත වීඩියෝවද බලන්න


මේක  කරන ආකාරය මේ වීඩියෝ එකින් බලාගන්න ( ඒත් ඔයාලා Run එක open කර shutdown -i ‍‍‍‍ type කරන්න)  please watch now