Tuesday, November 5, 2013

හස්ත ‍රේඛා ගැන විස්වාස කරන අයට දැනගන්න ‍විස්තර රෑප සටහන් මගින්


ඔබගේ අත්ල ඔබගේ පෞද්ගලිකත්වයයි. තමාගේ චරිත ලක්‍ෂණ හා ශක්‍යතාවන් විදහා දැක්වෙන සම්පූර්ණ ප්‍රමානයේ සිතියමක් තමා එල්ලාගෙන ඇවිදින බව සිතන්නේ ටික දෙනෙකි.‍සිත්ගන්නා සුළු ඉගෙනීමක් වනවාත් හැර, වෘත්තීය මග පෙන්වීමක්, සෞඛ්‍ය ගැටලු පිළිබදව දැණුවත්වීමත, මනෝවිද්‍යාත්මක රෝග විනිශ්චයෙහි පහසුවෙත් යනාදි වැදගත් කටයුතු කෙරෙහි උපකාරවත් වනවා ඇත.ගුප්ත විද්‍යාවේ ජනිත භූමිය වු ඉන්දියාව, සෙසු රටවලට වඩා අඳාල විෂයන් අඳාලලියැවුනු පොත් පත් ඉමහත් සංඛ්‍යාවක් ඇතිරටකි.