වින්ඩෝස් 7 හෝ විස්ටා සඳහා සහාය දක්වන්නේ keyman 7 සංස්කරණය පමණි. නමුත් මේක නොමිලේ දෙන සොෆ්ට් වෙයා එකක් නොවන නිසා ඒක ප්රශ්ණයක්, Keyman 5 හෝ 6 භාවිතා කළ හැක්කේ වින්ඩෝස් XP වලට පමණි.නමුත් යුනිකෝඩ් නම් මේ ඔනම එකකට හොදට වැඩ කරනවා. ඒ උනත් සමහර අයට නම් යුනිකෝඩ් වලින් වැඩ කරන එකට කැමැත්තක් නැහැ. මොනවා උනන් windows 7 වලට keyman හරියට වැඩ නැති උනත් දැන් එක ගැටලුවක් කර ගන්න එපා. මොකද keyman එකෙන් ටයිප් කරන අකුරු වලින්ම ඉස්පිලි පාපිලි හරියට වැදෙන විදිහට ටයිප් කරන්න keyman install කරන්නේ නැතිව උනත් පුලුවන්, ඒ තමයි KeyRep කියන සොෆ්ට් වෙයා එක. ඒක ඩබල් click කරන්න දැන් උඩ එන අයිකන් එකේ enable එක click කරලා word file එකකට ගිහින් සිංහල font එකක් select කරලා ටයිප් කරන්න විතරයි තියෙන්නේ මේක හොදට වැඩ කරනවා windows 7 වලට නම් ගොඩක් හොදයි කරලම බලන්න Please download සොෆ්ට් වෙයා එක ගන්න Please download කියන එක උඩ click කරන්න………………
1 comment:
meka nam supiri - elama ela - kiyala wadak naha aaaaaaaaaaaaaa
Post a Comment