ප්‍රථමයෙන්ම මේ සදහා ඇති සොෆ්ටි වෙයා එක ඔබ ඔබ් පරිගණකයට ඩවුන්ලොඩ් කරගත යුතුය. ඒ සදහා
එය ඩවුන්ලෝඩ් කිරීමට මෙතන click කරන්න. Please Download
එය ඩවුන්ලෝඩ් කරගැනීමෙන් අනතුරුව එම zip ෆයිල් එක extract කරගත් පසු එහි ඇති Dc crap ඩබල් click කර ගන්න. දැන් ඔබ ලග ඇති ඩොන්ගල් එක පරිගණකයට සම්බන්ධකරන්න.
දැන් Dc crap ඩබල් click කර එය open වු පසු එහි ඔබට Select manufacture යනාදි ලෙස ඇති තැනට ඩොන්ගල් එක අයත් නිශ්පාදකයා පමණක් තෝරාදෙන්න. දැන් ඊට පහලින්ඇති Select model එක එලෙසම තබන්න දැන් ඊටත් පහලින් ඇති search icon එක click කරන්න දැන් ඩොන්ගල් එකට අදාල දත්ත පහලින් දිස්වේ. එහි sim lock status එක locked ලෙස පෙන්වයි. අවසාන වශයෙන් ඔබ කලයුත්තේ Unlocking කියලා එකක් එහි ඇති එය click කර මද වෙලාවකින් sim lock status එක unlocked ලෙස පෙන්වයි
No comments:
Post a Comment