Wednesday, November 4, 2020

Email, Facebook , Youtube, Twiter Password haking

 

මේක  ලැබුනේ Google එකෙන්.  ඇත්තටම 345 kb පොඩි ෆයිල් එකක්.  install කරන්න දෙයක් ඇත්තටම නැ. ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ තියෙනවා WebBrowserPassView කියන එක double click කරන්න විතරයි තියෙන්නේ…….  එතකොට ඔයා කලින් log වුන Email, Facebook, Twitter  වල user name &  password සේරම පෙන්නවා. නිදසුනක් ලෙස මුලින්ම මේක ඩවුන්ලෝඩ් කරගන්න. දැන් Internet Explore වලින් මුලින්ම Email එකට log වෙලා logout වෙලා computer එක restart කරලා වැඩේ කරලා බලන්න. මම මේක හොයාගත්ත වෙබ් අඩවියත් පහළ තියෙනවා
Download WebBrowserPassView (In zip file)
Zip File Password: wbpv28821@
 

Visit to site:- http://www.nirsoft.net/utils/web_browser_

No comments: