Friday, March 6, 2015

පරිගණකයේ හර්ඩ් එක පෝර්මැට් වුනොත් හෝ වැදගත් files permanent delete වුනොත් නැවත ගන්න

පරිගණකයේ හර්ඩ් එක පෝර්මැට් වුනොත් හෝ  වැදගත් files permanent delete වුනොත්  ඒවගේම  මෙමරි කාඩ් එකේ data මැකුනොත් නැවත ගන්න පුලුවන් software එකක් තමයි අද දෙන්නේ, මේක trail version එකක් නෙවෙයි. software එක download  කරගත්තට පස්සේ ඒක open කරගන්න   දැන්  recovery  කරන්න ඕනේ  drivers එක select කරලා ඒකේ තියෙන විදිහට කරන්න . සරලම software එකක් කරලම බලන්න
Please download software

No comments: