Sunday, April 19, 2015

සුපිරිම සුපිරි Internet web Web browser එකක්


යාලුවනේ මෙන්න අද ගෙනාවා සුපිරිම සුපිරි Internet web Web browser එකක්  google chrome, Mozilla Firefox  වැනි web Web browser වගේ තමයි.  මේකේ නම Maxthon. ඔයාලටත් ඕනෙනම් ගන්න අපිත්  දාලා තියෙන්නේ  ඕක තමයි. ගොඩක් හොදයි. ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න.
Maxthon web browser Features
Windows,Mac, ios and Android   

Language :- English
Maxthon web browser

No comments: