Friday, April 17, 2015

Kaspersky Rescue Disk - නොමිලේම මෙන්න


දැන් ගොඩක් දෙනෙක් ලග තියෙන නොමිලේ දෙන AntiVirus සොෆ්ට්වෙයා එකක් තමා Kaspersky Rescue Disk
කියන්නේ මේකේ Size එක 323 MB ටිකක් ලොකු සොෆ්ට්වෙයා එකක් ඒත් ගොඩක් හොදයි  දැනට මේ සොෆ්ට්වෙයා එක 322,049 දෙනෙක් භාවිතා කරනවා.

Developer: Kaspersky Rescue Disk
License / Price$0  Freeware
Size :323 MB
please download Kaspersky Rescue Disk

No comments: