Showing posts with label downloads. Show all posts
Showing posts with label downloads. Show all posts

Friday, August 24, 2012

ඩොන්ගල් එක ලේසියෙන්ම අන්ලොක් කිරීම

ඔබ දැනට භාවිතා කරනු ලබන ඩොන්ගල් එක ලේසියෙන්ම අන්ලොක් කිරීම සදහා ක්‍රමයක් ඇත. ඒ සදහා ඔබ කලයුත්තේ මා පහත පෙන්වා දෙන ආකාරයට කිරීම පමණි. ප්‍රථමයෙන්ම මේ සදහා ඇති සොෆ්ටි වෙයා එක ඔබ ඔබ් පරිගණකයට ඩවුන්ලොඩ් කරගත යුතුය. ඒ සදහා මෙතන  click කරන්න. please download