Download WebBrowserPassView (In zip file) |
Zip File Password: wbpv28821@ |
'
Wednesday, November 4, 2020
Email, Facebook , Youtube, Twiter Password haking
මේක ලැබුනේ Google එකෙන්. ඇත්තටම 345 kb පොඩි ෆයිල් එකක්. install කරන්න දෙයක් ඇත්තටම නැ. ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ තියෙනවා WebBrowserPassView කියන එක double click කරන්න විතරයි තියෙන්නේ……. එතකොට ඔයා කලින් log වුන Email, Facebook, Twitter වල user name & password සේරම පෙන්නවා. නිදසුනක් ලෙස මුලින්ම මේක ඩවුන්ලෝඩ් කරගන්න. දැන් Internet Explore වලින් මුලින්ම Email එකට log වෙලා logout වෙලා computer එක restart කරලා වැඩේ කරලා බලන්න. මම මේක හොයාගත්ත වෙබ් අඩවියත් පහළ තියෙනවා
Thursday, January 17, 2019
ඔබේ සහකරු හෝ සහකාරීය ජ්‍යෙතිෂයට අනුව පොරොන්දම් පමණක් ගැලපීමට වෙබ් අඩවියක් විස්තර සිංහෙලන්
මෙම ලිපියෙන් ඔබේ අවධානය යොමු කිරීමට උත්සාහ ගන්නේ ස්ත‍්‍රී පුරුෂ දෙදෙනෙකුගේ කේන්දර සටහන් උපයෝග කර ගනිමින් විවාහයේ දී පරීක්‍ෂාවට ලක් කරන පොරොන්දම් ගැලපීම උදෙසාය. එහි දී ද විසි පොරොන්දම්වලට හිමි කර දී ඇත්තේ ප‍්‍රධාන තැනකි. ඔබගේ උපන්දිනය හා උපන් වෙලාව 24 (hours) පැයෙන් ද උපන් ප්‍රෙදේශයද ඇතුලත් කරන්න. එබැවින් විසි පොරොන්දම්වලින් පරීක්‍ෂා කර ගැනීමට පමණක් click here- click here- මෙතනින් යන්න
උපන් ලප හෙළි කරන ජීවිත රහස්
උපන් ලප හෙළි කරන ජීවිත රහස් පිළබද හිඹුටානේ පියතිලක ද අල්විස් මහතා
පවසන පරිදි පුද්ගලයකුගේ අඟ පසඟ පිහිටීම අනුව හෙවත් දේහ ලක්‍ෂණ විද්‍යාව
අනුව කෙනෙකුගේ චරිත ස්‌වභාවයන් කිව හැකි සේම කෙනෙකුගේ ශරීරයේ පිහිටන උපන්
ලප අනුව ද චරිත ලක්‍ෂණ පැවසිය හැකි බව පැරැණි සෘෂිවරුන් සඳහන් කර ඇත.
ශරීරයේ පිහිටන මෙම උපන් ලප පිළිබඳව නොයෙකුත් මති මතාන්තර ඇත. මේවායෙහි
ශාස්‌ත්‍රීය තත්ත්වයන් ද නැතිවා නොවේ.උපන් ලප හෙළි කරන ජීවිත රහස් පිළබද දැනගැනීමට මෙතනින් යන්න click
Tuesday, September 1, 2015
නැතිඋන හෝ හොරකම් කරන ලද මොබයිල් එක හොයාගන්න පුලුවන් සොෆ්ට් වෙයා එකක්
ඔයාලා ලග තියෙන
මොබයිල් එක ගොඩක් වටිනා එකක් වෙන්න පුලුවන්
යම් අවස්ථාවක ඒ වගේ smart phone එක හොරු ගත්තොත් ඔයාගේ වැදගත් නම්බර් සහ අනිකුත් පුද්ගලික තොරතුරු පවා නැතිවෙනවා ඒක ගොඩක් අවධානම් සහිතයි ඉතින්
ඒනිසා හොරකම් කරන ලද මොබයිල් එක
හොයාගන්න පුලුවන් හොද සොෆ්ට්වෙයා එකක් දැන් Nokia සමාගමෙන් හදලා තියෙනවා
මුලින්ම කරන්න ඕනේ phone එකට software එක install කරගන්න එතකොට
අහනවා trust number කියලා ඒකට අම්මගේ හරි ගෙදර කාගේ
හරි නම්බර් එකක් දෙන්න ඒ විතරක් නෙවෙයි software එක install කරද්දි
රහස් අංකයත් ඔයාලා හදා ගන්න ඕනේ ඊට පස්සේ මොබයිල් එකේ Theft Control කියන option එක activate කරන්න
Subscribe to:
Posts (Atom)