Sunday, June 30, 2013

Unicode සාමාන්‍ය fonts බවට හරවන්න දන්නවාද?

Unicode වලින් ටයිප් කරලා තියෙන දෙයක්  නැවත edit කිරීම සදහා යොදා ගන්න ඔනි නම්  ඒ සදහා  Unicode සාමාන්‍ය font බවට හැරවිය යුතුයි. නොයෙක් දෙනා කියන දෙයක් තමා එය කරන්න අමාරුයිනේ ඉතින් මෙය දැන් ඉතාමත්ම පහසුවෙන්  සිදු කර ගත හැකිය. දැන් ඔබට අවශ්‍ය  යුන්කෝඩ් වලින් ටයිප් කර ඇති කරුණු වෙබ් අඩවියකින් හරි වෙනත් තැනකින් හෝ ඒ ටික කොපි කරලා මම දෙන ලින්ක් එකේ ඇති අදාල ස්ථානයේ  පේස්ට් කිරීම තුලින්   ඊට පහතින් ඇති බොක්ස් එකේ අදාල එම අකුරු නැවත කොපි කර ඔබට අවශ්‍ය ඩොකියුමන්ට් එකේ පේස්ට් කර   අවශ්‍ය පරිදි edit කර ගත හැකියි. ඒ සදහා ඔබ සියලුම අකුරු සිලෙක්ට් කර ෆොන්ට් එක මාරු කර ගත හැකිය ( ඔනැම එෆ් එම් ෆොන්ට් එකකට මෙය මාරු කරන්න පුලුවනි)  මෙන්න දැන් එය නොමිලේම කරගන්න ක්ලික් (click) කරන්න

No comments: