ADSL සම්බන්ධතාවයේ අන්තර්ජාල වේගය අඩුයිද ?
ඔබ දන්නවා ඇති බොහොදුරට ADSL
සම්බන්ධතාවයේ අන්තර්ජාල වේගය අඩුයි එබැවින් කිසිම වැඩක් පහසුවෙන් හා ඉක්මනින් කර ගැනීමට හැකියාවක්ද නොමැත. නමුත් එම තත්ත්වය
දැන් වෙනස් කර ගැනීමට හැකියාවක් ඇත. ඒ සදහා ඔබ කල යුත්තේ පහත දක්වා ඇති පරිදි DNS Server address නිසි පරිදි සකස්කර
ගැනීම පමණි.
පහත රූපයේ සදහන් පරිදි ඔබගේ Local area connection එකේ ඇති properties වල ඇති TCP/IP v4 ක්ලික් කර use following DNS Server address
එක පහත දැක්වෙන පරිදි වෙනස් කර ගැනීමය.
Preferred DNS Server 208.67.222.222
Preferred DNS Server 208.67.222.222
Alternet DNS Server 208.67.220.220
මේසේ සකස් කරගැනීමෙන් අනතුරුව පරිගණකය restart කර අන්තර්ජාලයට පිවිස වේගය දැන් බලන්නකෝ කොහොමද කියලා.
මේසේ සකස් කරගැනීමෙන් අනතුරුව පරිගණකය restart කර අන්තර්ජාලයට පිවිස වේගය දැන් බලන්නකෝ කොහොමද කියලා.
මේ
සම්බන්ධයෙන් ඔබට ගොඩක් කරුණු දැනගන්න අවශ්‍යනම් ඒ සදහා ද දැන් හැකියාව ඇත.
නමුත් ඒ විස්තර ඇත්තේ සිංහලෙන්නම් නොවේ. ඒ සදහා ඔබ කලයුත්තේ මම දෙන ලින්ක්
එක ක්ලික් කිරීම පමණි. එහෙනම් දැන් ගන්න
No comments:
Post a Comment