මෙම ලිපියෙන් ඔබේ අවධානය යොමු කිරීමට උත්සාහ ගන්නේ ස්ත‍්‍රී පුරුෂ දෙදෙනෙකුගේ කේන්දර සටහන් උපයෝග කර ගනිමින් විවාහයේ දී පරීක්‍ෂාවට ලක් කරන පොරොන්දම් ගැලපීම උදෙසාය. එහි දී ද විසි පොරොන්දම්වලට හිමි කර දී ඇත්තේ ප‍්‍රධාන තැනකි. ඔබගේ උපන්දිනය හා උපන් වෙලාව 24 පැයෙන් ද උපන් ප්‍රෙදේශයද ඇතුලත් කරන්න. එබැවින් විසි පොරොන්දම්වලින් පරීක්‍ෂා කර ගැනීමට මෙතනින් යන්න
No comments:
Post a Comment