Computer එක Format නොකරම Partition කරගන්න. Hard එකේ Partition Manage කරගන්න පුළුවන් software එකක් තියෙනවා ඒ තමයි Partition Manager 12 Personal. මෙම සොෆ්ට්වෙයා එකෙන් partitions create කරන්න, format කරන්න,
remove කරන්න, resize කරන්න, copy කරන්න, වගේ පුළුවන්. මේක Windows Xp සහ 32 bit OS වලටත් වැඩ කරනවා. Download කරගෙනම බලන්න.මේක auto download එනවා, ආවෙ නැත්නම් refresh කරන්න. please download Partition කරන්නේ කොහොමද කියලා දැනගන්න මේ වීඩියෝ එකත් බලන්න please watch