අන්තර්ජාලය හරහා නොමිලේ ඇමතුම් ලබාගතහැකි සේවාවක් වන මෙය
Blackberry, android යනාදි සුපිරි ගණයේ ජංගම දුරකථන වල දක්නට
ලැබේ. නමුත් ඔබ දැනට භාවිතා
කරනු ලබන ඩෙස්ක්ටොප් පරිගණකය තුලින්ද viber භාවිතා කරන ජංගම දුරකථන වලට ඇමතුම් නොමිලේම ගැනීමට
හැකිවේ. දැන් එම සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න download viber ඩවුන්ලෝඩ් කර install කිරීමෙන් අනතුරුව එහි do you have viber on your mobile phone?
කියලා අහනවා.
දැන් ඔබට viber ගිණුමත්
තිබේනම් yes කරන්න දැන් viber වලට සම්බන්ධ දුරකථන අංකය ලබාදී continue කරන්න. දැන් ඔබ ලබාදුන් දුරකථන අංකයට confirmation
code එකක් එනවා එය නැවත
එතනටම ලබාදීමෙන් අනතුරුව ඔබේ පරිගණකයෙන් නොමිලේම
viber
වලින් call ගන්න හැකිවේ.