වැඩ කරන ආයතනයේ හෝ ගෙදර
භාවිතා කරනු ලබන පරිගණකයේ වැඩකරමින් සිටින අවස්ථාවේ හදිසියේ තමන්ට වෙන රාජකාරියක්
සදහා බැහර යෑමට සිදුවු
විට මෙම මෘදුකාංගය භාවිතා කිරීම වැදගත් වේ. නිදසුනක් ලෙස pc එකේ CD 10 ක් write වෙන අවස්ථාවක් ගනිමු………. දැන්
මෙය අතර මග stop කරොත් වැඩේ අවුල්. මෙන්න
මේ අවස්ථාවල අපිට පුලුවන් මේ මෘදුකාංගය භාවිතා කරලා pc එක auto shutdown වෙන්න දෙන්න. මේක download
කරලා
install කරගන්න හරිම සරල
වැඩක් තියෙන්‍නේ. මෙන්න software එක ගන්න. Please download . මෙම software එක Windows 2000, XP, 2003, Vista, 2008, 7, 8 වැඩ කරනවා. install කරලා simple shutdown timer කියන එක open කරන්න දැන් එකේ තියෙනවා shutdown කිරීමට අවශ්‍ය පැය ගණන විනාඩි ගණනන තත්පර ගණනද
……
තමන් අවශ්‍ය එක්ක දීලා
start click කරන්න දැන් වැඩේ
හරි..........