ඔබ ලග ඇති PENDRIVE , CD, DVD, MEMORY CARD
open කිරීමට නොහැකිද? එහි තිබූ වැදගත් දත්ත නැවත ලබාගැනීමට
මෙන්න හොදම ක්‍රමය. ඒ සදහා ඔබ කල යුත්තේ
පහත ලබාදෙන software එක download කර install කරගැනීමයි. ඉන්පසු මෙම මෘදුකාංගය (software)
හරහා එම දත්ත
නැවත ලබාගත හැක. මෙම ලබාගැනීමේ
කාලය තීරණය වන්නේ ඔබ ලබා ගන්නා දත්ත ප්‍රමාණය මතයි. Recover කල දත්ත save
කිරීමේදී registration
key එක ලබාදෙන්න. download කරීමේදී යම් අපහසුතාවයන් සිදුවේනම් කිහිප වතාවක්ම try කරන්න. ownload කල හැක
02 registration key