ඉතාමත්ම වටිනා සොෆ්ට් වෙයා එකක් ලෙස මෙය හැදින්වීම වරදක්
නැත. මන්ද අත් අකුරින් හෝ ස්කෑන් කරන ලද අකුරු
පරිගණකය තුලින් නැවත Edit කල හැකි අකුරු බවට පත් කිරීමට
මෙතුලින් හැකියාව ඇත. එනම් Editable computer files such as Word
documents. නමුත් මෙම සොෆ්ට් වෙයා එකින් ඉංග්‍රීසි අකුරු පමණක් එසේ
කළ හැකි අතර සිංහල අකුරු වලට මෙය භාවිතා කල නොහැක. තවද ඔබගේ අත් අකුරු වල හෝ ස්කෑන් කල අකුරු වල පැහැදිලි
තාවයද මෙයට බලපානු ලබයි.
Download
click කරන්න කලින් ඊට උඩින් ඇති Name Email address එක දෙන්න