හිඹුටානේ පියතිලක ද අල්විස් මහතා පවසන පරිදි වත්මන් සමාජය තුළ සිදුවන විවිධ දූෂණ හා
රැවටිලිවලට මුල්ම හේතුව අපිට හමුවන අය පිළිබඳව දැනුමක් නොමැතිවීමය. ඔබ දකින ඔහු
හෝ ඇය පිළිබඳව
නිවැරැදි අවබෝධයක් ලබාගත හැකි නම් වඩාත් බුද්ධිමත් ලෙස ඔවුන් හා කටයුතු කිරීමට ඔබට හැකිවනු ඇත.
ශරීරයේ පිහිටි විවිධ දේහ ලක්‍ෂණයන් දෙස බලා ඔහු හෝ ඇය පිළිබඳව නිවැරැදි අනාවැකි
පළකිරීමේ මනා හැකියාවක් අපේ පැරණි පඬිවරුන් සතු විය. මුහුණින් හෙළි කරන චරිත ලක්‍ෂණ
පිළිබද දැනගැනීම සදහා මෙතනින් යන්න