Monday, August 5, 2013

Pc folder වලත් password එකක් දාමුද

මේ සොෆ්ට්වෙයා එක windows xp, windows 7  වලට වැඩ.  වැදගත් කියන file desktop එකේ තියෙනවානේ.......  කිසිම කෙනෙක්ට open  කරන්න බැරිවෙන්න ඒ ෆයිල් වලටත් password එකක් දැම්මොත් හොදයි නේ……. පොඩි වැඩක් තියෙන්නේ,,,  මේ සොෆට්වෙයා එක ඉන්ස්ටෝල් කරන්න ඕනේ නැ…….. පළමුවෙන්ම කරන්න ඔනේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න. please download   දැන් කරන්න තියෙන්නේ ඒ software එක  double click  කරලා open  කරන්න. ඒකේ  උඩ තියෙනවා අවශ්‍ය folder එක select කරන path එක  දැන් ඒක select කරලා කැමති password එකක් දීලා පහල තියෙන protect click කරන්න. දැන් අදාල  folder එක open කරලා password එක දීලා unprotect click කරන්න. වැඩේ හරි…………………….