එය සිදුකිරීමට කිසිම software එකක් අවශ්‍ය නොවන
අතර අන්තර්ජාල සම්බන්ධතාවය local Area connection එකකින් pc සියල්ලම network විය යුතුයි. Shutdown කිරීමට අවශ්‍ය පරිගණක වල IP
Address එක දැනගත යුතුය. ඒ සදහා ඔබ කල යුත්‍තේ taskbar එකේ දිස්‍වෙන Local Area
connection එක උඩ right
mouse click කර status click කරන්න.
දැන් එකේ උඩ තියෙනවා support click
කරලා ඊට යටින් තියෙන details
click කර IP Address එක බලාගත
හැක.
ඉන්පසුව ඔබේ පරිගණකයේ start වලට run click කරන්න
Run
එක open කර shutdown -i type කර ok කරන්න ( හරියට type
කරන්න)
දැන් ඔබට remote shutdown dialog box එකක් දිස්‍වේවි
එහි ඇති Add යන තැනට shutdown කරීමට අවශ්‍ය පරිගණකයේ
IP Address එක type කරන්න
දැන් ඔබට shutdown කිරීමට අවශ්‍ය තත්පර
ගණනද සටහන් කොට එම box
එකේ ඇති comment යන තැනට a type කර පසුව ok කරන්න
මේආකාරයට ඔබට අවශ්‍ය
සියලුම පරිගණක එලෙස shutdown
කිරීමට හැකියාව ඇත. මේ පිළිබදව යම් ගැටලුවක් ඇත්නම් පහත වීඩියෝවද බලන්න