මේ සොෆ්ට්වෙයා
එක හදලා තියෙන්නේ ලංකාවේ වැඩකාරයෙක්. මෙම සොෆ්ට් වෙයා එකෙන් ඉස්පිලි පාපිලි හරියට වැදෙන විදිහට ටයිප් කරන්න පුලුව්න් keyman සහ මෙම සොෆ්ට් වෙයා අතර වෙනස තමයි keyman install කරන්න ඕනේ. නමුත් මේක install කරන්න දෙයක් නැ pen drive එකේ දාගෙන ගිහින් වැඩ
කරන්න උනත් පුලුවන් , ඒ තමයි KeyRep කියන සොෆ්ට් වෙයා එක.
ඒක ඩබල් click කරන්න දැන් උඩ එන
අයිකන් එකේ enable එක click කරලා word file, photoshop etc.. එකකට ගිහින් සිංහල font
එකක් select කරලා ටයිප් කරන්න විතරයි තියෙන්නේ මේක හොදට
වැඩ කරනවා. කරලම බලන්න Please download සොෆ්ට් වෙයා එක ගන්න Please
download කියන එක උඩ click
කරන්න………………