Tuesday, September 3, 2013

වින්ඩෝස් 7 හෝ විස්ටා සඳහා සහාය දක්වන keyman සොෆ්ට්වෙයා එකක්

වින්ඩෝස් XP වලට  නම් keyman හොදට වැඩ කරනවා………. ඒත්  වින්ඩෝස් 7 හෝ විස්ටා සඳහා සමහර keyman  software වැඩ කරන්නේ නැ.  දැන් ගොඩක් දෙනෙක් සිංහල ටයිපින් කරන්නේ keyman භාවිතා කරලා. ඒ නිසා අද අපි දෙනවා වින්ඩෝස් 7 හෝ විස්ටා සඳහා සහාය දක්වන keyman  software එකක්.  folder එකේම සිංහල ෆොන්ට් ටිකක් ඇති ඒකත් install කරගන්න.