pen drive එකේ තියෙන data යාලුවෙක්ට දෙන්න හරි එයාගෙන්
ගන්න හරි pen drive එක භාවිතා කිරීම නිසා pc එකෙන් Virus pen drive එකට
යන්න පුලුවන්, එහෙම වෙන අවස්ථාවක pen එකේ තිබුන files
hidden වෙනවා. දැන් කොහොමද අපි ඒ files නැවත ගන්නේ පොඩි වැඩක් තියෙන්නේ ඒ සදහා පහළ තියෙන එක download කරන්න. (353
bytes ක පොඩි එකක්) install කරන්නත් නැ……… දැන්
ඒක copy කරලා pen drive එකේ paste කරලා double click කරන්න. Blue screen එකක් එයි. දැන් ඒකේ keyboard එකේ අකුරක් press කරලා enter කරන්න දැන් වැඩේ හරි දැන් pen drive එකේ Hidden files සේරම ටික එයි…………………download කිරීමේදී යම්
ගැටලුවක් ආවොත් කිහිපවතාවක්ම උත්සාහ කරන්න