Thursday, September 26, 2013

මෙන්න තවත් හොද Internet Web browser එකක්

අපි මේ ලගදි දුන්නා සුපිරිම සුපිරි Internet web Web browser එකක්  තමයි. Maxthon. අලුත් අලුත් ඒවා අපි කොහොමත් දෙනවා අපේ යාලුවන්ට   අපි අදත් දෙන්න හදන්නේ තවත් සුපිරි Internet web Web browser එකක්.   මේකේ නම Torch මේකත් ගොඩක් හොදයි. ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. තව දෙයක් කියන්න ඕනේ……. අපේ  free software තියෙනවා page 21 තියෙනවා නොදැක්ක කෙනෙක් ඉන්නවනම් ගන්න……………………………………………………