Thursday, September 26, 2013

Free Picasa software

පරිගණකය භාවිතා කරන ගොඩක් දෙනෙක් Picasa ගැන දන්නවා.  වැඩ කරන්නත් හරිම ලෙසීයි. පොටෝ 1000 ක් උනත් slow නොවී ක්ෂණිකවම බලන්නත් පුලුවන්. Photo album සහ තව වැඩ ගොඩක් තියෙනවා………. පහල තියෙනවා සොෆ්ට්වෙයා එක වඩුන්ලෝඩ් කරගන්න………..  Windows XP/Vista/7 වලට දාගන්න පුලුවන්……..  14 Mb වගේ තියෙන්නේ…………………………………………………