Sunday, September 29, 2013

Pendrive & Memory වල ඇති වයිරස් පරිගණකය ඇතුල්වීම නවත්තමුද?

Pendrive  සහ  Memory කාඩ් කියන්නේ දැන් ගෙඩක් දෙනෙක් data හුවමාරු කරගන්න ප්‍රධානතම දෙයක් නේ. හොද වයිරිස් ගාර්ඩ් එකක් නොතිබුනොත් මේවට වයිරස් යනවා. ඒ නිසා Pendrive  සහ  Memory එක විතරක් නෙවෙයි, පරිගණකයක් අවුල් යන්න පුලුවන්. ඉතින් අපි මීට පෙර ගොඩක් දෙනෙක් ලග ජනප්‍රිය avast virus guard එකත් දුන්නා key එකත් එක්කම. ඒත් අද අපි දෙනෙවා Pendrive & Memory වල ඇති වයිරස්  පරිගණකය ඇතුල්වීම නවත්තන USB Disk Security 6.4  මේකත් ඔයාලගේ pc එකට දාලා බලන්නකෝ…………………