Saturday, September 28, 2013

පරිගණකය ස්පීඩ් කරන්න මෙන්න හොද භාණ්ඩයක්

ගොඩක් දෙනෙක් භාවිතා කරන සොෆ්ට්වෙයා එකක් වන මේකේ නම CCLEANER……………  මේක නොමිලේ ලබාදෙන එකක්….. ඒ නිසා ගොඩක් වටිනවා.  පරිගණකය SLOW වෙලා වගේනම් දැන්ම දාගන්න. මම හිතන්නේ මේක ගොඩක් හොදයි. 

System Requirement
Windows 2000 | XP | Vista | Windows7 | XP64 | Vista64 | Windows7 64 | Windows8 | Windows8 64
Languages
Multiple languages