Monday, September 23, 2013

සුපිරිම සුපිරි Web browser

යාලුවනේ මෙන්න අද ගෙනාවා සුපිරිම සුපිරි Internet web Web browser එකක්  google chrome, Mozilla Firefox  වැනි web Web browser වගේ තමයි.  මේකේ නම Maxthon. ඔයාලටත් ඕනෙනම් ගන්න . අපිත්  දාලා තියෙන්නේ  ඕක තමයි. ගොඩක් හොදයි. ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න.

Maxthon web browser Features

Windows,Mac, ios and Android   

Language :- English