අපි මීට පෙර වීඩියෝ ඩවුන්ලෝඩ් කරගැනීම සදහා Internet
download Manager with Serial key එකත් ලබාදුන්නා……. ඒත් අද අපි දෙන්නේ ඒ වගේම වීඩියෝ ඩවුන්ලෝඩ්
කරගැනීම සදහා නියම සොෆ්ට්වෙයා එකක්. මේකත් මරු මේක
දැනටමත් භාවිතා කරන අය ගොඩක් ඇති, නොදන්න අයත්
ඇති ……ඒ නිසා පහල
තියෙන එකෙන් සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න