Monday, October 14, 2013

තවත් අලුත් ලස්සන ඉංග්‍රීස් ෆොන්ට් විශාල ප්‍රමාණයක්

පරිගණකයේ වැඩකරන සියලුම දෙනාටම ඉතාමත් වටිනා දෙයක් තමා font කියන්නේ. මීට පෙර අප විසින් ලබාදුන්නේ සිංහල ෆොන්ට් පමණයි. විශේෂයෙන්ම banner designing,  coverpage සහ නොයෙක් වැඩ සදහා ගොඩක් වටිනවා. දැන් කරන්න තියෙන්නේ පහල තියෙන එක ඩවුන්ලෝඩ් කරලා පරිණකයට ඉන්ස්ටෝල් කරගන්න එක විතරයි.