Tuesday, October 15, 2013

විවාහයට පෙර විසි පොරොන්දම බලන්න කැමතිද?

මෙම ලිපියෙන් ඔබේ අවධානය යොමු කිරීමට උත්සාහ ගන්නේ ස්ත‍්‍රී පුරුෂ දෙදෙනෙකුගේ කේන්දර සටහන් උපයෝග කර ගනිමින් විවාහයේ දී පරීක්‍ෂාවට ලක් කරන පොරොන්දම් ගැලපීම උදෙසාය. එහි දී ද විසි පොරොන්දම්වලට හිමි කර දී ඇත්තේ ප‍්‍රධාන තැනකි. ඔබගේ උපන්දිනය හා උපන් වෙලාව 24 පැයෙන් ද උපන් ප්‍රෙදේශයද ඇතුලත් කරන්න. එබැවින් විසි පොරොන්දම්වලින් පරීක්‍ෂා කර ගැනීමට  මෙතනින් යන්න