Tuesday, October 15, 2013

Download KMP Player 2013

මෙන්න  2013 අලුත් KMP Player එකක්……  හොයන්න දෙයක් නැ. අපිට වෙලාවක් තියෙන වෙලාවට අපි කොහොමත් අලුත් අලුත් සොෆ්ට්වෙයා අපේ යාලුවන්ට දෙනවා. මේ KMP Player එකත් ගොඩක් හොදයි. වඩුන්ලෝඩ් කරගන්න click කරපු ගමන් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්. ඒනිසා අවුලක් නැතිවෙයි. මේ අපි දෙන software  වල මොනවහරි වැඩ කරන්නේ නැත්නම් අපේ වෙබ් අඩවියේ free online chat box දාලා තියන්න.
please download KMP player 2013