Tuesday, October 15, 2013

FlashGet 3.5 - Free Download Manager

මෙන්න ඔයාලා මේ Download Manager එක use කරලා නැද්ද මීට පෙර ? මේකේ නම FlashGet තමයි. මේක නොමිලේ දෙන සොෆ්ට්වෙයා එකක්. YouTube එකේ වීඩියෝ වේගයෙන් ඩවුන්ලෝඩ් කරන්නත් පුලුවන්,  ඩවුන්ලෝඩ් කරන වීඩියෝවල වයිරස් උනත් automatically clean කරලා ඩවුන්ලෝඩ් වෙනවා. පහළ තියෙන එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න.