මේන ඔයාලාග් පරිගනකයට දාගන්න නොමිලේ දෙන Security එකක්.
නමුත් මේක නම් Windows copy නම්
දාගන්න බැ… මොකද මේක Microsoft එකෙන් දෙන නිසා පහත තියෙනවා Microsoft Security Essentials එකේ Key Features සහ සොෆ්ට්වෙයා
එක (Select your
version ) දිලා ඩවුන්ලෝඩ් කරන්න
Key Features
Comprehensive malware protection
Supports Windows 7, Windows Vista, and Windows XP
Available in 33 languages
Simple, free* download
Protects you quietly in the background
Automatic updates