පරිගණකයේ වැඩ කරන ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක්
තමයි මේ pendrive එකේ තියෙන Autorun Virus එක. සමරවෙලාවට computer එකේ virus guard එකක් තිබුනත්
වයිරස් අහුනොවෙන අවස්ථා තියෙනවා. ඒ නිසා මෙන්න අද දෙනවා USB එකේ Autorun Virus එක remove කරන සොෆ්ට්වෙයා එකක්. මේකත් ඔයාලා දාගෙන බලන්න හොදද
කියලා, මේකේ FEATURES ටිකක් පහල තියෙනවා……………….
·
100%
protection against any threats via USB drive
·
Remove
autorun virus in the infected system
·
The
best solution to protect offline computer
·
100%
compatible with other antivirus software
·
Pay
once and get it all (All Updates FREE)
·
USB
stick, Removable disk, Mp3, etc are supported
·
Compatible
with Windows XP/Vista/Windows 7
·
Easy
to use