මොකද්ද මේ Offline
Web Browser එකෙන්
කරන්නේ නිදසුනක් ලෙස ඔයා වැඩ කරන ආයතනයේ Internet connection එක තිබුණට ගෙදර
අන්තර්ජාල පහසුකම් නැ, ඒත් මේ Offline Web Browser එක හරහා ඔයාලට පුලුවන්
ගෙදර Internet connection එක නැතිවුනත් වෙබ් සයිට් එක බලන්න. කොහොමද මේක කරන්නේ ඔයා වැඩ කරන
ආයතනයේ Internet connection එක තියෙන පරිගනකයට websitepuller
software එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න. දැන් desktop එකේ website puller කියන එක open කරගන්න.
01. save
download items to කියලා උඩින්ම එකක්
තියෙනවා අන්න එතන දකුණු පැත්තේ තියෙන browse click කරලා WebsitePuller නැවත click කරලා save කරන්න.
02. දැන් ඒකේ url to get items from කියලා තියෙනවා අන්න
එතනට ඔයාට ගෙදර ගිහින් බලන්න ඕනේ වෙබ් එක copy paste කරලා Go කියන එක click කරන්න.
03. done වුනාට පස්සේ WebsitePuller folder එක open කරලා ඒ web files copy කරලා pen driveඑකේ folder එකකට paste කරලා ආයතනයේ Internet connection නැති පරිගණකයක open කරලා දැන් බලන්න
පුලුවන්.