මෙන්න නොමිලේ
ලබාදෙන තවත් Audio Mixers/Synthesizers
software
එකක් වැඩ ගොඩක් තියෙනවා. මේකේ Size එක 3.2 MB
වගේ පොඩි
සොෆ්ට්වෙයා එකක් ඒනිසා ලේසියෙන් ඩවුන්ලෝඩ් කරන්න අනත් පුලුවන් මේ සොෆ්ට්වෙයා එකේ
නම MBSonigen Modular 0.9.243 Beta
පහළ තියෙන එක click
කරලා ඩවුන්ලෝඩ් කරගන්න.
Developer: Chris Jones
License / Price: $0 Freeware
Size / OS: 3.2 MB / Windows
Vista / 7