Adobe Reader සොෆ්ට්වෙයා එක නැතිව Pdf file කියවීමට අද දෙන්නම්
තවත් හොද සොෆ්ට්වෙයා එකක්, මේකේ නම තමා Nitro
Reader…..මේක Windows xp, windows vista, windows 7 යන version වලට වැඩ කරනවා. අලුත් අලුත්
සොෆ්ට්වෙයා අපි කොහොමත් අපේ යාලුවන්ට දෙනවානේ. මොනවහරි සොෆ්ට්වෙයා වැඩ නොකරන්නේනම් අපේ වෙබ් එකේ free online chat box එකට දාලා තියන්න