Wednesday, October 2, 2013

Free Trojan Virus remover

මෙන්න අද දෙන්න හදන්නේ Trojan Virus   එක remove කරන සොෆ්ට්වෙයා එකක්.  මේක ගොඩක් හොදයි ඔයාගේ පරිගණකයෙත් මේ වයිරස් එක තියෙනවානම් දැන්ම මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරලා දාගන්න. පහළ තියෙන එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. මොනවහරි ප්‍රස්ණයක් තියේනම් අපේ free online chat box එකට දෙන්න.