හැම කෙනෙක්ම වගේ pendrive, Memory Card use කරනවනේ……….. ඒ නිසා මෙන්න මේවගෙන් virus යනවා අපේ පරිගණකයට. අපි මීට පෙරත් USB වලින් පරිගණකයට
වයිරස් එන එක නවත්තන්න සොෆ්ට්වෙයා කිහිපයක් ලබාදුන්නා. ඒත් අදත් දෙන්නේ ඒ
වගේ සොෆ්ට්වෙයා එකක්. ගොඩක් දෙනෙක් USB Disk Security දාලා තියෙන්නේ මේක තාමත් ඔයාලගේ computer එකට දාලා නැත්තන්
මෙන්න ගන්න.
